VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Docter mata anthimata July 5 det haduna ayemath hadune ne den mage yati bade kekkumak enawa etha mensas hadune ne man vivahakai muthra parikshanekuth kala ETH normal pregnantda kiy…
ඔබට සාමාන්යයෙන් ඔසප් වීම බලාපොරොත්තු වන දිනය පසුවී ඇති නම් බොහෝ විට මුත්රා පරීක්ෂණයකින් ගර්භණීදැයි දැන ගන්න පුළුවන්. තව දුරටත් සැකයක් ඇතිනම් වෛද්ය වරයෙකු හමුවී රුධිර පරීක්ෂණයක් කර දැන ගත හැකියි.
doctor normal delivery ekak wenna asanna weddi api hospital admit wenna nam mona wage signs da danenne apita.me mage palamuweni baba nisa ahanne danuwath wenna.tnks
රුධිර වහනයක් හෝ යෝනි මාර්ගයෙන් දියර පිට වීමක් සිදුවුව හොත් වහාම රෝහල් ගත වෙන්න. වරින් වර ඇති වෙන බඩේ සහ කොන්දේ වේදනාව ප්රසූතිය ආසන්න වන විට ඇති වෙනව. එවැනි තද වේදනාවක් ඇති වුවහොත් හෝ දරුවාගේ දැඟලීම සාමාන්යයෙන් දැනෙන ප්රමාණයට වඩා අඩු නම් රෝහල් ගත වෙන්න.
mata diane 35 tblet eka gana wistharayak denna
මෙහි ethinyloestradiol සහ cyproterone acetate කියන ඖෂධ දෙක අඩංගු වෙනව. සාමාන්ය උපත් පාලන පෙත්තක් ලෙසද වෛද්ය උපදෙස් මත මෙය භාවිතා කල හැකියි. ඊට අමතරව කුරුලෑ, අධික ලෙස රෝම ඇතිවීම වැනි තත්ව වලදී ප්රතිකාරයක් ලෙසත් මෙය cyproterone acetate අඩංගු නිසා භාවිතා කරනව.…
Dr mama daruwek balaporoththuwen inne.mata 3 1/2 duwekuth innawa.eyath hamba une clomid 100mg tablet eka gaththata passe.me parath mama vog dr lagata giyama letrazole 5mg tablet ek…
මෙම ඖෂධ ලබා ගත යුත්තේ වෛද්ය අධීක්ෂණයක් යටතේ පමණයි. ඔබේ වෛද්ය වරයා සමග සාකච්ඡා කර සුදුසු ප්රතිකාර ක්රමය තෝරා ගන්න. මුලින් ඔබට ඔසප් වීමට ඖෂධ ලබා දී ඉන් පසුව clomiphene citrate වැනි ඖෂධයක් ලබා ගත හැකියි. ඉන් අනතුරුව ස්කෑන් පරීක්ෂණ මගින් එම ඖෂධයේ ක්රියා කාරිත…
sir garbani satahan pothe brunaye pihitima CP lesa liyanne ai.eken kiyanne mokadda
මෙලෙස හඳුන්වන්නේ දරුවගේ හිස පහලට හැරී සිටින පිහිටීම. මෙය සාමාන්ය පිහිටීමයි.
doctor mam danata sathi 34 ka gabiniyak .normal delivery ekak expect karanne. wena gatalu mokawath danata naha.hadisi awasyathawakata (interview ekak nisa aniwaryenma sahabagi viya…
ගැටළුවක් නැහැ. ගමන් කරන අතරතුර වේදනාවක් හෝ වෙනත් සංකූලතාවයක් ඇති වුවහොත් ඇතුලත් විය හැකි රෝහල් ගැන අවධානයෙන් සිටින්න.
suda yama garbani vimata badawakda? thawada me nisa garbani awadiye sankulatha athiwiya hakida? thank you!
සුදයාමට හේතුව අනුව මෙය වෙනස් වෙනව. විෂබීජ ආසාදනයක් නම් ගර්භණී සමයේ සංකූලතා ඇතිවිය හැකියි. වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
sir,my baby is 5 months only.what is the suitable contraceptive method that I can use ?thank you.
You may choose to have an intra uterine contraceptive device (IUD) or progesterone containing implant inserted if you are planning to delay next pregnancy for more than 2 years. Otherwise you can select a short term contraceptive method like Depo provera injec…