නම: D.*** | වයස: 29
ගැටළුව

Dr mama daruwek balaporoththuwen inne.mata 3 1/2 duwekuth innawa.eyath hamba une clomid 100mg tablet eka gaththata passe.me parath mama vog dr lagata giyama letrazole 5mg tablet eka dunna.hcg injection ekath 3 parak gahuwa.namuth babala hari giye nati nisa TSH check kala,mulinma 14.109k tibuna .anith para check karaddi 0.109 tibuna.me para TSH level eka 1.13k tiyenne.dr mage me para tsh level eka normalda? Me month eke mama nawatha letrazol gaththoth mata babala hari yawida?mata masa 2 menses uneth naha.ese weematath beheth gaththoth eya gataluwakda?(streip eka check karapuwahama negetive tibune)ane dr oba thumata godak pin.

පිළිතුර


මෙම ඖෂධ ලබා ගත යුත්තේ වෛද්‍ය අධීක්ෂණයක් යටතේ පමණයි. ඔබේ වෛද්‍ය වරයා සමග සාකච්ඡා කර සුදුසු ප්‍රතිකාර ක්‍රමය තෝරා ගන්න. මුලින් ඔබට ඔසප් වීමට ඖෂධ ලබා දී ඉන් පසුව clomiphene citrate වැනි ඖෂධයක් ලබා ගත හැකියි. ඉන් අනතුරුව ස්කෑන් පරීක්ෂණ මගින් එම ඖෂධයේ ක්‍රියා කාරිත්වය සොයා බලා අවශ්‍ය වැඩිදුර ප්‍රතිකාර වෛද්‍ය වරයෙකු නිර්දේශ කල යුතුයි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)