සති 34දී පැය 5ක වාහන ගමනක් යන එක හොඳද?
Is a five-hour road journey safe late in pregnancy?
doctor mam danata sathi 34 ka gabiniyak .normal delivery ekak expect karanne. wena gatalu mokawath danata naha.hadisi awasyathawakata
(interview ekak nisa aniwaryenma sahabagi viyayutu nisa )mata paya 5k vithara gamanak wahanayaka yana eka me kale hodada.babata gataluwak weida.tnks
ගැටළුවක් නැහැ. ගමන් කරන අතරතුර වේදනාවක් හෝ වෙනත් සංකූලතාවයක් ඇති වුවහොත් ඇතුලත් විය හැකි රෝහල් ගැන අවධානයෙන් සිටින්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
වැදෑමහ ඉදිරියෙන් තිබුණොත් සාමාන්‍ය ප්‍රසූතියක් බැරිද?Can a mother with an anterior placenta have a normal delivery?
ගැබ් ගෙලට මැහුමක් තියෙනවා නම් පෙනහළු එන්නත දෙනවද?Is the lung injection given when there is a cervical stitch?
එපිඩියුරල් එන්නත කියන්නේ මොකක්ද?What is an epidural injection?
ප්‍රසූතියට දෙන පෙති නිසා ඇතිවන අතුරු ආබාධ මොනවද?What side effects do tablets used to induce labour have?