VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Babel balaporothuwen innawa masa 3k try Kara thawama naha. Giya mase 24 periods una. Nawatha ma mase 9 periods un a . E ai?
ඔසප් වීම අක්රමවත් වීමට විවිධ හේතු තිබෙනව. බොහෝවිට හෝමෝන ක්රියාකාරිත්වයේ අසමතුලිතබව මීට හේතු වෙනව. ඔබ පිළිසිඳ ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින නිසා වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
Dr.mama thyroid operation kala. Idonic prathi karayath gaththa. Dan awruddak wenawa. Mage me sathiye gathtga T s h mattama 19.877 k
ඔබේ TSH මට්ටම වැඩියි. වෛද්ය වරයෙකු හමුවී ප්රතිකාර ලබා ගන්න.
Dr pregnant wela masa 8 di lingikawa ekathu unoth water bag ekata hani wenna puluwanda ekan babata haniyak wenawada
නැහැ. water bag (කලලාවරන) පිහිටන්නේ ගැබ් ගෙලට ඇතුලතින්. එම නිසා ගැබ් ගෙල විවිර වී හෝ ගැබ් ගෙලෙහි දුර්වලතාවයක් නැති නම් බාහිර බලපෑම් මගින් එයට හානි වෙන්නේ නැහැ.
Doctor,saru kalayen pasu kanthawakage lingendrayen pitatha pradeshaye itha allpa washayen gaweemen gab ganeemak sidu wiya haki da?gab ganeeme sambavithawa wadida aduda?please help…
ඔව්. සරු කාලය කියන්නේ ගැබ් ගැනීමට හැකියාව වැඩිම කාලය. ඉන් පිට සිදුවන ලිංගික එක්වීමකදී වුවත් ගැබ් ගැනීමට හැකියාවක් තිබෙනව. ඔබ පවසන ආකාරයේ සම්බන්දයකින් වුවත් ගැබ් ගැනීමේ ඉතා අඩු සම්භාවිතාවක් තිබෙනව. හදිසි ගැබ් ගැනීම් වලක්වා ගත හැකි ක්රම මෙම ලිපියෙන් දැන ගන්න
doctor man 11 week wenawa pregnant wela.mata udeta hawasa ta wamane yanne wath age amaru kisima deyak ne.samanyen man kalin hitapu widiyatama innawa.8 week scan ekedi baba hodin ki…
නැහැ. ඕනෑම අවස්තාවක ස්කෑන් පරීක්ෂණයක් මගින් දරුවා හොඳින් සිටීදැයි දැන ගන්න පුළුවන්. වමනය වැනි රෝග ලක්ෂණ හැමෝටම ඇති වෙන්නේ නැහැ. සාමාන්ය එදිනෙදා වැඩකටයුතු වල යෙදීම අහිතකර නැහැ.
Doctor,saru kalayen pitatadi gab ganeemata hakiyawak thibenawada?
ඔව්. සරු කාලය කියන්නේ ගැබ් ගැනීමට හැකියාව වැඩිම කාලය. ඉන් පිට සිදුවන ලිංගික එක්වීමකදී වුවත් ගැබ් ගැනීමට හැකියාවක් තිබෙනව.
Sir,man marry karala 6 months wenawa.denma bebek balaporoththu wenne ne,messes wimen pasu 10,11 dina deka thula akathu weema nisa pregnant weemak siduweida?apa dedenama asadana het…
ඔබ ගන්නා ඖෂධ නිසා ගැබ් ගැනීමක් වැලකෙන්නේ නැහැ. ගැබ් ගැනීමට අවදානමක් තිබෙන නිසා සංසර්ගයෙන් දින 5ක් ඇතුලත හදිසි උපත් පාලන ක්රමයක් භාවිතා කරන්න. වැඩි විස්තර මෙම ලිපියෙන් දැන ගන්න
Mata polactin gediyak oluwa tiyannawa .mama dan beath bonawa.doctor kiwwa awruddu 2 yanakan babala adanna epa kiyala .mata awruddu 2 passa babala labaida doctor ...
ඔබේ වයස අනුව තව අවුරුදු දෙකකින් ගර්භණී වීම ගැටළුවක් නොවෙයි. වෛද්ය උපදෙස් අනුව කටයුතු කරන්න