ප්‍රශ්නය
Mata polactin gediyak oluwa tiyannawa .mama dan beath bonawa.doctor kiwwa awruddu 2 yanakan babala adanna epa kiyala .mata awruddu 2 passa babala labaida doctor ...
පිළිතුර
ඔබේ වයස අනුව තව අවුරුදු දෙකකින් ගර්භණී වීම ගැටළුවක් නොවෙයි. වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරන්න