Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

doctor man 11 week wenawa pregnant wela.mata udeta hawasa ta wamane yanne wath age amaru kisima deyak ne.samanyen man kalin hitapu widiyatama innawa.8 week scan ekedi baba hodin kiuwa.aith 12 week walin Enna kiuwe scan ekata.mata poddak wath amaruwak nodanena nisa Bayai babata prashnayak da kiyala.doctor man 12 week wenakal inne nathuwa scan karanna onida?babata mukuth welanam mata danenne kohomada?man godak gaman biman yanawa.eth kisima prashnayak bleed wimak wath ne.e nisa Bayai doctor.baba hodin da kiyala danaganna 12 week wenakalma inna onida?

අසන ලද්දේ: Di*** · වයස 29 · 585 views

පිළිතුර

නැහැ. ඕනෑම අවස්තාවක ස්කෑන් පරීක්ෂණයක් මගින් දරුවා හොඳින් සිටීදැයි දැන ගන්න පුළුවන්. වමනය වැනි රෝග ලක්ෂණ හැමෝටම ඇති වෙන්නේ නැහැ. සාමාන්‍ය එදිනෙදා වැඩකටයුතු වල යෙදීම අහිතකර නැහැ.