බාහිරින් පමණක් ශුක්‍රාණු තැවරුණොත් ගැබ් ගන්න පුළුවන්ද?
Can pregnancy happen from semen only on the outside?
Doctor,saru kalayen pasu kanthawakage lingendrayen pitatha pradeshaye itha allpa washayen gaweemen gab ganeemak sidu wiya haki da?gab ganeeme sambavithawa wadida aduda?please help me soon doctor
ඔව්. සරු කාලය කියන්නේ ගැබ් ගැනීමට හැකියාව වැඩිම කාලය. ඉන් පිට සිදුවන ලිංගික එක්වීමකදී වුවත් ගැබ් ගැනීමට හැකියාවක් තිබෙනව. ඔබ පවසන ආකාරයේ සම්බන්දයකින් වුවත් ගැබ් ගැනීමේ ඉතා අඩු සම්භාවිතාවක් තිබෙනව. හදිසි ගැබ් ගැනීම් වලක්වා ගත හැකි ක්‍රම මෙම ලිපියෙන් දැන ගන්න
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
ලිංගිකව එක්වීමට කැමැත්තක් නැත්නම් බබෙක් හදන්න බැරිද?Can I have a baby if I have no desire for sex?
ස්වයං වින්දනයෙන් කන්යා පටලයට හානි වෙනවද?Does masturbation damage the hymen?
එක්වීමෙන් පසු ශුක්‍රාණු පිටවීම ඇඟ උෂ්ණය නිසාද?Is semen coming back out after sex caused by body heat?