වෙන අසනීපයකට බෙහෙත් ගන්නවා නම් ගැබ් ගැනීම වැලකෙනවද?
Do antibiotics for an infection prevent pregnancy?
Sir,man marry karala 6 months wenawa.denma bebek balaporoththu wenne ne,messes wimen pasu 10,11 dina deka thula akathu weema nisa pregnant weemak siduweida?apa dedenama asadana hethuwak nisa den dina 3k candirtal,flagyl 200,cetrizet bavitha karanawa.e nisa pregnant nowi thiyewida?nethnm control pills (postino)labagannda?
ඔබ ගන්නා ඖෂධ නිසා ගැබ් ගැනීමක් වැලකෙන්නේ නැහැ. ගැබ් ගැනීමට අවදානමක් තිබෙන නිසා සංසර්ගයෙන් දින 5ක් ඇතුලත හදිසි උපත් පාලන ක්‍රමයක් භාවිතා කරන්න. වැඩි විස්තර මෙම ලිපියෙන් දැන ගන්න
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
Postinor නිතර ගැනීමෙන් ඔසප් වීම නවතිනවද?Can repeated Postinor use stop periods?
ඔසප් පමා නම් ගැබ් ගැනීමක් දැන් වළක්වන්න පුළුවන්ද?Period late after sex — can a pregnancy still be stopped?
එක්වී සති 2කට පස්සේ ගැබ් ගැනීමක් නවත්තන්න පුළුවන්ද?Two weeks after sex — can a pregnancy still be stopped?