VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Sir mage gude margya godak tadai lagadi edala toilet yanina amarui katitak anila wage pitatin podi bibulak tiyanawa aka aliluwama podidak redenawa mita kalinuth aya wage bibulak aw…
මෙහි සැරව ගෙඩියක් ඇති දැයි පරීක්ෂා කර බැලිය යුතුයි. වෛද්ය වරයෙක් හමුවෙන්න
Dr. Mama pregnant wela sathi 32 k wenawa mata wahanayaka paya 5-6 ka gamanak yama sudusuida a wagama padi pelawal nagima basima ma kalayadi hoda nathda palamu baba nisa bayak danan…
වාහනයක දුර ගමනක් යෑම අහිතකර නැහැ. පාදවල රුධිර කැටි ගැසීම් ඇතිවිය හැකි නිසා වරින් වර පාද සෙලවීම කරන්න. පුළුවන් නම් අතරමග වාහනය නවතා කෙටි දුරක් ඇවීදීම වැනි ව්යායාමයක් කිරීම සුදුසුයි. පඩි නැගීම සහ බැසීම දරුගැබට හෝ ඔබට හානිකර නැහැ.
doctor muthra margayen diyarayak pitawima dilira asadanayak da kiyla denaganna UFR test ekak magin balaganna puluwanda.. idahita ese wima samanya deyakda..
දිලීර ආසාදන මුත්රා මාර්ගයේ සුලබව ඇතිවෙන්නේ නැහැ. මුත්රා මාර්ගයෙන් සාමාන්යයෙන් කිසිම ස්රාවයක් පිට වෙන්නේ නැහැ. මුත්රා පරීක්ෂණයක් සමග වෛද්ය වරයෙකු හමු වී උපදෙස් ලබා ගන්න.
Mama marry karala inne. Dan Avurudu 4k. Masa 5k wage kaalayaka idan mage periods hadena widiya wenasak thiyenawa. Eka masayaka hodata hadenawa. Anith mase e hadena dawas 5 athulath…
මෙයට හේතුව සොයා බැලීමට පරීක්ෂණ කල යුතුයි. වෛද්ය වරයෙකු හමු වෙන්න. අක්රමවත් ඔසප් වීම පිළිබඳ වැඩිදුර විස්තර මෙම ලිපියෙන් දැනගන්න පුළුවන්.
Doctor,lingika ekathuweemakin gab gena athi nm.ekathuwen pasu mul sathi ye athiwena shareerika wenaskam monawada?(menses nathara weemata amathara hethu)
මුල් සතියේ කිසිම ශාරීරික වෙනස් කමක් හඳුනා ගන්න බැහැ. බොහෝ රෝග ලක්ෂණ මතු වෙන්නේ සති 6කට පසුව. ඊට පෙර මුත්රා පරීක්ෂණයකින් ගර්භණී බව දැන ගත හැකියි
Mama giya made 14 wenida perioda una sati 2k pamana tibuna ath kisima wedanawak ne sanipa unain pasu mata dawasata peyakata 3parak vithara yati bade wedanawak denila neti wela yana…
ඔසප් වීම සති දෙකක් තිබීම සාමාන්ය නැහැ. වේදනාවට හේතුව සොයා බැලීමට පරීක්ෂා කල යුතුයි. නාරිවේද වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න
Mama bedala masa 4i.me mase periods hedila hoda unain passe sathiyakata passa edala tiken tika yati bada ridigena yanawa dawasata peyakata warak a wage wenawa meyata pilithura mokk…
මෙය ඔසප් වීමට සම්බන්ධ නැහැ. සමහර විට විෂබීජ ආසාදනයක් නිසා විය හැකියි. දිගටම පවතීනම් වෛද්ය වරයෙකු හමු වෙන්න.
Dr.mata july 7 period una.api babek balaporothtuwen inne.me mase tama nathi nisa mm aug 11 check kara.e strip eke eka line ekak red walin tibba.anika godaak laa patata tibbe.eye da…
මුත්රා පරීක්ෂාවේදී තද පාට ඉරි දෙකක් මතු වුනේ නැතිනම් එය නෙගටිව් ලෙසයි සලකන්නේ. මෙය ගබසාවක් දැයි දැන ගත හැකි වෙන්නේ රුධිර පරීක්ෂාවකින් + වුව හොත් පමණයි. නමුත් එසේ පරීක්ෂා කිරීම අවශ්ය නැහැ.