VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
ගර්භණී මව්වරුන්ගේ නහර ගැට ගැසීම සිදුවන්නේ කුමක් නිසාද?
ගර්භණී කාලයේ ප්රොජෙසටෙරෝන් හෝමෝනයේ බලපෑම නිසා රුධිර නාල (ශිරා) විශාල වීමක් සිදු වෙනව. ඊට අමතරව විශාල වන ගර්භාෂය පාදවල සිට පැමිනෙන රුධිරය ගෙන යන ප්රධාන රුධිර නාලය තෙරපන නිසාත් මේ තත්වය ඇති වෙනව
Doctor,sansargayen pasu samanya lesa meses athi wunoth gabak nath da?
සාමාන්ය ලෙස ඔසප්වීම සිදුවන්නේ එම මාසය තුල ගැබ් ගැනීමක් සිදුවී නැති නම් පමණයි. නමුත් ගර්භණී කාලයේ සිදුවන රුධිර වහනයන් සාමාන්ය ඔසප් වීම ලෙස වරදවා හඳුනා ගන්නා අවස්තා තිබෙනව.
Babek labenna inna weta sathi 28n ley wala seeni balanna kiyanawa,,,mata danaganna oni e age tibiya uthu pramanayai,,,,mage age 90.0i eya hodaida narakada
මෙය සාමාන්යයි. සමාන්ය අගය කරන ලද පරීක්ෂණය මත වෙනස් වෙනව.
doctor mama 38+4 days garbani mawak.mage palaweni baba siser.awrudu 2 1/2.me babath siser ganna hospital admit una.namuth baba podi nisa normal ganna puluwan kiyala scan ekakin kiw…
නැහැ. මෙම ප්රමාණයේ දරුවෙක් බොහෝ විට නිරෝගීයි. සාමාන්ය දරු උපතකට යාමේ ගැටළුවක් නැහැ.
mata masa 7k banek innawa ithin doctor mata danaganna puluwanda samannayen ammata una hadunoth daruwa kiri bona nisa daruwatath waladenawada ?sengedi wage kela gila ganna ammaruwat…
වෛරස ආසාදනයක් නිස උණ ඇතිවුනි නම් දරුවාට එය බෝවීමේ හැකියාව තිබෙනව. මවු කිරි හරහා බෝවීමට වඩා හුස්ම ගන්නා වාතාශ්රය මගින් දරුවාට රෝගය බෝවීමේ හැකියාව වැඩියි.
Dr.mata masa 6 mas suddiya hedune nehe chek karala beluva ath babek nehe blood chek kala aken passe keewa mata PITUITARY MRI akak karanna ona kewa mata dan kiri vage thiyanava aye…
මෙය පිටියුටරි ග්රන්තියේ ඇතිවෙන පිළිකා නොවන ගෙඩියන් නිසා වෙන්න පුළුවන්. MRI මගින් එය දැන ගත හැකියි. ප්රතිකාර මගින් මෙය බොහෝ දුරට සුව කල හැකියි. ඉන් අනතුරුව දරු පිළිසිඳ ගැනීමට එය බාධාවක් වෙන්නෙ නැහැ.
Dr. ma vivahavi masa 2ki. lingikawa ekathu vimedi yoniyen sudu pehethi uku diyarayak pitawe.e nisa dawillakda athiwe.ewita hariyakarawa lingikawa ekathu vimatada nohakiwe.mese vima…
මෙය ආසාදන තත්වයක් නිසා විය හැකියි. වෛද්ය වරයෙකු හමුවී ප්රතිකාර ලබා ගන්න. ඉන් ගැබ් ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ.
Doctor mama marry karala thama babek na dan auruddakata wadi..mage menses akkramawath menses unama e dawas 4 mata godak amarui godak bade kakkuma enawa ......
මෙයට හේතුව සොයා බැලීමට පරීක්ෂණ අවශ්යයි. වෛද්ය වරයෙකු හමුවන්න.