Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Mama babala nathi hinda Dr kenekgen treatment karanawa eya kiwwa palopiya nala sudda karanna one kiyala. Can u explain hw to clean palopian tubes

පිළිතුර

It is not possible to clean fallopian tubes. What they usually refer as cleaning is a procedure to check the patency of tubes.

Ni*** · වයස 37
පිළිතුර කියවන්න
ගැටළුව

Sir, mata pregnant wela six week walin miscarriage1k una.babage breathing ne kiyala scan1n balalai docter eka karanna one kiwwe. Mata Ayeth babek hadanna maasa 3k yankal hoda nedda…

පිළිතුර

නැහැ. අවශ්‍යනම් නැවත ඔසප් වීමෙන් පසු ගැබ් ගැනීමට උත්සාහ කල හැකියි. නැවත එසේ වීමට ඇති හැකියාව අඩුයි.

Ga*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mage piyauru itha kudai mn marry karala inne babalath na thama arurudu 2k wenawa

පිළිතුර

වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න. සාමාන්‍ය පරිදි ඔසප් වීම සිදුවේ නම් පියයුරු වල ප්‍රමාණය දරු පිළිසිඳ ගැනීමකට හෝ මව් කිරි දීමට බාධාවක් වෙන්නේ නැහැ.

Ma*** · වයස 21
පිළිතුර කියවන්න
ගැටළුව

Mama sathi 23 ka gabiniyak.mage bara nisi thathwayaka pawathunath sathi23 laba athi anik kanthawan ta sapekshwa mage udaraya wedi neha.athamun pawasanne daruwa kuda nisa ese siduwa…

පිළිතුර

එහි සත්‍යයක් නැහැ. දරුවාගේ වර්ධනය නිවැදිව පැවසිය හැකි වෙන්නේ ස්කෑන් පරීක්ෂණයක් මගින පමණයි

Ni*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor udubeli athata sansargaye yedimedi babata apahasuwak ho balapemak tibeda.. garbani kalaye lingika kriyawalata sudusu iriyawu tbeda..

පිළිතුර

මෙම ඉරියව්වේදී ගර්භාෂය මගින් රුධීර නාල අවහිර වීම නිසා දරු ගැබට රුධිර සැපයුම අඩු වෙනව. දිගු වේලාවක් එලෙස සිටීම දරුගැබට හානිකර වෙන්න පුළුවන්. වෙනත් පහසු ඉරියව්වක සංසර්ගයේ යෙදීමේ ගැටළුවක් නැහැ.

Pr*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mata menses haduna dina sita sathi 2ka wani kalayak guda margayen adika ridumak athi wenawa.. Eya arshas wani thathayak... Sathi 2n pasu eya maga hari yanwa.. Meya samanya d…

පිළිතුර

මෙය සාමාන්‍ය දෙයක් නොවෙයි. එන්ඩොමෙට්‍රියෝසිස් වැනි රෝගී තත්වයක් ඇතිදැයි වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න‍

Sh*** · වයස 22
පිළිතුර කියවන්න
ගැටළුව

mawakatPregnatmamasatak wamanthulawamaokkaraya nisa ganna aahara pramanaya babage poshanayata badawakda ? Poshaday aahara welak me kalaya thula aniwaryada?nusududu aahara monawada?

පිළිතුර

ඹබ නිරෝගී නම් මෙය දරුවාගේ වර්ධනයට බාධාවක් නොවෙයි. වැඩි විස්තර මෙම ලිපියෙන්

Sa*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

docter,mata doctr wa cahnel karanawa nam kohedida kohomada puluwan kiyala dana ganna puluwanda.

පිළිතුර

කොළඹ ප්‍රධාන පුද්ගලික රෝහල් වලදී සහ රාගම සුගැබි සායනයේදී මා හමුවිය හැකියි. වැඩි විස්තර සඳහා 0716921921 අංකය අමතන්න. එසේ නොමැති නම් https://sugabi.lk/video-consultation/ හරහා වීඩියෝ මගින් සම්බන්ධ වෙන්න පුළුවන්.

sh*** · වයස 26
පිළිතුර කියවන්න