ඔසප් වුණාම ගුද මාර්ගයේ රිදෙන එක සාමාන්‍යද?
Is severe pain in the back passage during periods normal?
Doctor mata menses haduna dina sita sathi 2ka wani kalayak guda margayen adika ridumak athi wenawa.. Eya arshas wani thathayak... Sathi 2n pasu eya maga hari yanwa.. Meya samanya deyakda? Rogayakda?
මෙය සාමාන්‍ය දෙයක් නොවෙයි. එන්ඩොමෙට්‍රියෝසිස් වැනි රෝගී තත්වයක් ඇතිදැයි වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමේදී දැඩි වේදනාවක් එන්නේ ඇයි? මොකද කරන්නේ?Why are periods so painful and what can be done?
ඔසප් වී දින 14දී දැඩි වේදනාවක් එන්නේ ඇයි?Why is there severe pain in the middle of the cycle?
ඔසප් වීමේදී සතියක් විතර දිගටම ලේ යන්නේ ඇයි?Why does bleeding continue for a week during a period?
දින 20ක් නොනවතින ඔසප් වීමක් ඇයි? ඒක බයානකද?Why does bleeding go on for 20 days without stopping?