VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Day 12 scan eka davask hoa davas dekak pahu Vela karama eke prathipala hariyata lebenne Nedda doctor.dimba mereema hariyatama balaganna day 12 TVs scan eka e davasema kala uthuda?d…
ප්රමාදවී ස්කෑන් පරීක්ෂණය කිරීමෙන් වැඩිදුර ප්රතිකාර අවශනම් ඒ සඳහා කාලය මදි වෙන්න පුළුවන්. දිනයක් හෝ දෙකක් ඇතුලත මෙය සිදු කිරීමේ ගැටළුවක් නැහැ.
Docter mama pegnat wela masa 2 kakin abotion una .ayeth ita passe masekin passe mama pegnat una ath masa deksk wenakots bleed una aka dawasak vithara. Pass scan karama baby hodin k…
රුධිර වහනය සම්පූර්ණයෙන්ම නතරවී ඇතිනම් ඉන් දරුවාට බලපෑමක් ඇති වෙන්නේ නැහැ. නැවත රුධිර වහනයක් ඇතිවීමේ සුළු අවදානමක් තිබෙනව.
වෛද්යතුමනි සිසේරියන් සැත්කමකින් පළමු දරුවා ලැබු මවක් දෙවෙනි දරුවා සැත්කමකින් තොරව බිහිකිරීම සුදුසුද?
ඔව්. වෙනත් සංකූලතාවක් නැතිනම් බොහෝ විට සාමාන්ය දරු ප්රසූතියකට යොමුවිය හැකියි. නමුත් හදිසියේ සිසේරියන් සැත්කමක් අවශ්යවීමට සාමාන්ය මවකට වඩා වැඩි අවදානමක් තිබෙනව.
ගර්භණී මව්වරුන්ගේ නහර ගැට ගැසීම සිදුවන්නේ කුමක් නිසාද?
ගර්භණී කාලයේ ප්රොජෙසටෙරෝන් හෝමෝනයේ බලපෑම නිසා රුධිර නාල (ශිරා) විශාල වීමක් සිදු වෙනව. ඊට අමතරව විශාල වන ගර්භාෂය පාදවල සිට පැමිනෙන රුධිරය ගෙන යන ප්රධාන රුධිර නාලය තෙරපන නිසාත් මේ තත්වය ඇති වෙනව
Sir... mama sathi 29 ka garbani kanthavak.. moothra davlilla ha konde kakkumak nisa UFR ekak check kala.eke pus cella moderately field full kiyala thibuna.. passe urine culture eka…
මුත්රා ආසාදනයක් ඇතිනම් පමණයි එය දරු ගැබට බලපාන්නේ්. ඔබට දැන් රෝග ලක්ෂණ නැතිනම් සහ urine culture වාර්තාව සාමාන්ය නම් ප්රතිකාර අවශ්ය වෙන්නේ නැහැ.
Doctor sansargayedi dedenatama ekavara uparima avasthavata avilla dathu ekavara pita viya uthuda daruvek labimata? Daruvek labenna pirimi kenage dathu pamanak athulata giyama athid…
දරු පිළිසිඳ ගැනීමකට ශුක්රාණු ඇතුල් වීම පමණක් ප්රමාණවත්. සුරාන්තයට පත්වීම මේ සඳහා අත්යවශ්ය නැහැ.
Doctor mata babek hadanna Washyai. Daruvek hadanna innawanam ganna keyala kaha pata pethi vagayak mata dunna doctor gawata giyama. Digatama pavichchi karanna keyala. Eka mokakda? E…
folic acid කියන විටමිනය පිළිසිඳ ගන්නා කාල සීමාව තුල දිනපතා ගැනීම අවශ්යයි. එමගින් දරුවාගේ මොලයේ සහ කොඳු ඇට පෙල ආශ්රිත අසමාන්යතාවයන් ඇති වීම වලක්වනව.
dr. api marry kale 2015 january. eth thama babek naha.mage osap wima dina 28n kramawathwa sidu wenawa. api denna lingikawa ekathu wemena pasuwa ohuta pitawena shukranu siyallama ma…
සංසර්ගයෙන් පසු ශුක්ර තරලයෙන් කොටසක් පිටතට පැමිණීම සාමාන්ය දෙයක්. වසරකට වඩා වැඩි කාලයක් දරු පිළිසඳ ගැනීම ප්රමාද වීමට හේතුව සොයා බැලීමට පරීක්ෂණ අවශ්යයි. වෛද්ය වරයෙකු හමු වී උපදෙස් ලබා ගන්න.