නම: Pa*** | වයස: 28
ගැටළුව

Sir... mama sathi 29 ka garbani kanthavak.. moothra davlilla ha konde kakkumak nisa UFR ekak check kala.eke pus cella moderately field full kiyala thibuna.. passe urine culture ekak karanna kiwa..eke report eka ave eeye..eka pennuvama prashnayak nehe.beheth oni nehe kiyala kiyala thiyenava..aththatama behethak avashya nedda...ufr eke ehema sandahan une ai? Me hethuva nisa daru gebata kisiyam prashnayak athi viya hakida?

පිළිතුර


මුත්‍රා ආසාදනයක් ඇතිනම් පමණයි එය දරු ගැබට බලපාන්නේ්‍. ඔබට දැන් රෝග ලක්ෂණ නැතිනම් සහ urine culture වාර්තාව සාමාන්‍ය නම් ප්‍රතිකාර අවශ්‍ය වෙන්නේ නැහැ.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)