VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Doctor babek hadanna saru kalaya periods hedila dina kiyakata pasuda
සරු කාලය කියන්නේ දල වශයෙන් ගණනය කරන කාලයක්. එය ඔසප් චක්රයේ කාල සීමාව අනුව වෙනස් වෙනව. දින 28ක ඔසප් චක්රයක් ඇති කාන්තාවකගේ නම් සරු කාලය දින 12 සිට 16 දක්වා වෙනව. ඔබේ ඔසප් චක්රයේ කාල සීමාව සහ අවසාන වරට ඔසප්වීම සිදුවූ දිනය මෙතන ඇතුල් කර සරු කාලය බලා ගන්න පුළුව…
I am being treated infertility. Please can u explain Doctor what is hydrotubation treatment.. is it success tretment
It is a test to check whether your tubes are normal. Because of the availability of newer more accurate tests It is not frequently done now. Although it is used in resource poor countries There is no strong evidence to use it as a treatment option.
Dr mn marry karala aurudu 9k wenawa thma babala na.mita aurudu 7kata kalin sathkamak kara a pilisidaganimak wela thibune palopiya nalaye nisa.dakunu paththe palopiya nalaya iwath k…
ඔබගේ අනික් පැලෝපීය නාලය සාමාන්ය පරිදි ක්රියා කරනවාදැයි පරීක්ෂාකර බැලිය යුතුයි. ඒ සඳහා නාරිවේද වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
Dorcter mata anthimata mensas hedune june28 mata me wenakota sathi 6k wenawa eth meeta dawas dekakata withara kalin mage angen le pita weemak una eth digu kalayak ese siduune ne e…
ස්කෑන් පරීක්ෂණයේ දී දරුවාගේ හද ගැස්ම සාමාන්ය පරිදි තිබුනි නම් කලබල විය යුතු නැහැ. සති දෙකකින් නැවත පරීක්ෂා කර වැඩි විස්තර දැන ගත හැකියි.
Dr. Follistim tablet eka ara gena dawas 9-11athara scan kala 11 dawasedi 1.5ka biththarayak thibuna Nisa Dina 3kata Pasu nawatha scan kala namuth ema scan ekedii ema biththaraya pe…
බොහෝ විට එම ඩිම්බය සාමාන්ය ලෙස පිට වීම නිසා මෙය වෙන්න පුළුවන්. මෙය ගැන කලබල විය යුතු නැහැ. නැවත වෛද්ය උපදෙස් මත ප්රතිකාර ලබා ගන්න.
sansargayen pasu samahara dinawaladi devillak aethivima samanya deyakada.
ආසාදනයක් නිසා හෝ යෝනි මාර්ගය වියලි වීම නිසා මෙය ඇතිවිය හැකියි. දිගටම පවතීනම් වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න
man wayasa aurudu 7 di big girl kenek wela thiyenne. eth ita passe mata hriyata maseta hadila na. ayema hadenna gathe mata aurudu 13di eda idan auruddak wage yanakal hatiyata hadun…
මෙයට හේතුව දැන ගැනීමට පරීක්ෂණ අවශ්යයි. නාරිවේද වෛද්ය වරයෙකු හමු වෙන්න. විශේෂ හේතුවක් නැති නම් මාස තුනකට වරක් ඔසප්වීම සිදු වීම ශරීරයට හානි කර නැහැ. විවාහවී දරුවන් බලා පොරොත්තු වන විට ප්රතිකාර ලබා ගැනීම ප්රමාණවත්.
Doctor mage putage wayasa masa10 ohu masa 8 pamana wana thuru hodin kama kawa namuth dan masayaka pamana kalayaka sita kama knne na bath vegetable Kate tynne wath na adanawa vivida…
ඔබ ප්රදේශයේ පවුල් සෞඛ්ය සේවා නිලධාරිනිය හමුවී මේ ගැන උපදෙස් ලබා ගන්න. ඉන් සාර්තක ප්රතිළුල නැතිනම් ලමා රෝග විශේෂඥ වෛද්ය වරයෙකු හමු වෙන්න.