ප්‍රශ්නය
sansargayen pasu samahara dinawaladi devillak aethivima samanya deyakada.
පිළිතුර
ආසාදනයක් නිසා හෝ යෝනි මාර්ගය වියලි වීම නිසා මෙය ඇතිවිය හැකියි. දිගටම පවතීනම් වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න