නම: La*** | වයස: 25
ගැටළුව

Doctor mage putage wayasa masa10 ohu masa 8 pamana wana thuru hodin kama kawa namuth dan masayaka pamana kalayaka sita kama knne na bath vegetable Kate tynne wath na adanawa vivida vidihata kama hadala dunna ta knne nabiskat fruit knwa babage bara 8 200g meya ledakda kalayuthu de kumakda

පිළිතුර


ඔබ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය හමුවී මේ ගැන උපදෙස් ලබා ගන්න. ඉන් සාර්තක ප්‍රතිළුල නැතිනම් ලමා රෝග විශේෂඥ වෛද්‍ය වරයෙකු හමු වෙන්න.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)