මාස 10ක බබා කෑම කන්නේ නැත්නම් කරන්නේ මොකද?
What to do when a 10-month-old baby refuses food?
Doctor mage putage wayasa masa10 ohu masa 8 pamana wana thuru hodin kama kawa namuth dan masayaka pamana kalayaka sita kama knne na bath vegetable Kate tynne wath na adanawa vivida vidihata kama hadala dunna ta knne nabiskat fruit knwa babage bara 8 200g meya ledakda kalayuthu de kumakda
ඔබ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය හමුවී මේ ගැන උපදෙස් ලබා ගන්න. ඉන් සාර්තක ප්‍රතිළුල නැතිනම් ලමා රෝග විශේෂඥ වෛද්‍ය වරයෙකු හමු වෙන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්‍රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?