VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Docter mata periods maasaganan pawwela thamai enneh .mama un merried.mata january period awe aaye may thamai awe pleas ekata monadha karanda one kiyala kiyanna
වෛද්ය වරයෙකු හමු වී පරීක්ෂා කරවා ගන්න. මෙයට විශේෂ හේතුවක් නැති නම් සහ මාස තුනකට පමණ වරක් ඔසප්වීම සිදුවේනම් ප්රතිකාර අවශ්ය නැහැ.
Doc. Ta mata sathi 10k wenawa man vog sir kenek Chanal kala. Mage kalalaya wedi neha kiwuwa sathi gananata. Thama podi wathura bubulak wage kiwuwa. Samahara wita dhina weradhiladha…
http://www.vog.lk/q670.php
docter,man daruwek balaporoththuwen inne.prgnet nam masika osap weema kittu wena kota wens kamak ho lakshana mona hari danenawada.eya dana ganna dina pahu wenakan ma inna onada?
දින පසුවීමෙන් පසුව පමණයි මෙය හරියටම දැන ගත හැකි වෙන්නේ. වෙනත් ලක්ෂණ මගින ගැබ් ගෙන ඇති බව තහවුරු කරන්න බැහැ.
Doc. Ta mama sathi10 n vog sir kenek Chanal kala. A th mage kalalaya thama wedi neha Kiwuwa. Podi wathura bubulak wage thama thiyanne kiwuwa thawa sat hi dhekakin scan akakata Anna…
සමහර විට ගැබ් ගැනීමෙන් පසුව ගබ්සාවන් ඇතිවිය හැකි නිසයි වෛද්ය වරයා එලෙස උපදෙස් දී ඇත්තෙ. දින වැරදි නම් ඊලඟ ස්කෑන් පරීක්ෂණයෙන් එය දැන ගත හැකියි. ඒ වෙන තෙක් කලබල විය යුතු නැහැ.
IUI ekak karanna balaporotthuwen sitimi.iui sarthaka kramayakda.eya kalata pasu pili padiya yuthu karunu monawada
IUI මගින් සාර්ථක ප්රතිථල ලැබිමට ඇති හැකියාව එක වරකට 15%ක් පමණ වෙන්නේ. ඔබගේ වයස සහ තිබෙන වෙනත් රෝග තත්ව අනුව මෙය වෙනස් වෙනව. IUI වලින් පසුව විශේෂයෙන් පරෙස්සම් වීමට අවශ්ය නැහැ.
Dr mn auruddaka indan babek balaporoththuwen inne. Dctr kiwwa mata PCOS thiyenwa kiyala. Dn mage BMI agaya 22.5 y. A kiynne PCOS throwaway dan naha kiyana 1da dctr. Pahadili Karann…
මහත අඩු අයටත් මෙම තත්වය තිබෙන්න පුළුවන්. වෛද්ය වරයා හමුවී නැවත ස්කෑන් පරීක්ෂණයක් කර ගන්න
Dr,mage 1st pregnancy eka 7w walin miscarriage una.dan 6m wenawa wela.ayeth pregnant nouna nisa vog sir kenekta pennuwa.saru beeja athi nowena problem ekak thiyenawa kiyala profati…
ඔව්. මේ ඖෂධයේ අතුරු ආබාධ තිබෙනව. සාමාන්ය විදියට ඩමිබ මේරීම සිදුවෙන්නෙ නැති විටයි මේ ඖෂධය දෙන්නෙ. ඉන් පසු ඖෂධයේ ක්රියාකරිත්වය ස්කෑන් පරීක්ෂණයක් මගින් දැන ගත හැකියි. වෛද්ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.
Dr mn pregnant masa 1e husband akka akathu weddi aya babata haniyak wei kiyala sukkanu athule pita karan ne. pregnant kale sukkarnu athulema pita karanda hoda nedda ? akathuweema g…
ශුක්රාණු ඇතුල් කිරීමෙන් හෝ සෙලවීමෙන් දරු ගැබට හානියක් වෙන්නේ නැහැ. රෝම ඉවත් කරන රසායනික මුල් කාලයේදී පාවිච්චි කිරීම එතරම් සුදුසු නැහැ.