Skip to main content
ප්‍රශ්නය

ඔසප් දිනය පහු වෙන්න කලින් ගැබ් ගත් ලකුණු දැනෙනවද?

Can pregnancy signs be felt before the period is due?

docter,man daruwek balaporoththuwen inne.prgnet nam masika osap weema kittu wena kota wens kamak ho lakshana mona hari danenawada.eya dana ganna dina pahu wenakan ma inna onada?

අසන ලද්දේ: sh*** · වයස 26

දින පසුවීමෙන් පසුව පමණයි මෙය හරියටම දැන ගත හැකි වෙන්නේ. වෙනත් ලක්ෂණ මගින ගැබ් ගෙන ඇති බව තහවුරු කරන්න බැහැ.