ස්කෑන් එකේ වතුර බුබුලක් විතරක් පේනවා නම් දින වැරදිලාද?
Scan shows only a sac — could the dates be wrong?
Doc. Ta mama sathi10 n vog sir kenek Chanal kala. A th mage kalalaya thama wedi neha Kiwuwa. Podi wathura bubulak wage thama thiyanne kiwuwa thawa sat hi dhekakin scan akakata Anna kiwuwa it a kalin le pitawimak wunoth hospital admit wenna kiwuwa. Doc. Ta meka prashnayakdha?Babak hedhennethi weyidha? Samahara wita dhina weradhiladha?
සමහර විට ගැබ් ගැනීමෙන් පසුව ගබ්සාවන් ඇතිවිය හැකි නිසයි වෛද්ය වරයා එලෙස උපදෙස් දී ඇත්තෙ. දින වැරදි නම් ඊලඟ ස්කෑන් පරීක්ෂණයෙන් එය දැන ගත හැකියි. ඒ වෙන තෙක් කලබල විය යුතු නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?