Skip to main content
ප්‍රශ්නය

IUI සාර්ථකද? ඒක කළාට පස්සේ පරිස්සම් වෙන්න ඕනද?

How successful is IUI and what to follow after it?

IUI ekak karanna balaporotthuwen sitimi.iui sarthaka kramayakda.eya kalata pasu pili padiya yuthu karunu monawada

අසන ලද්දේ: Sa*** · වයස 35

IUI මගින් සාර්ථක ප්‍රතිථල ලැබිමට ඇති හැකියාව එක වරකට 15%ක් පමණ වෙන්නේ. ඔබගේ වයස සහ තිබෙන වෙනත් රෝග තත්ව අනුව මෙය වෙනස් වෙනව. IUI වලින් පසුව විශේෂයෙන් පරෙස්සම් වීමට අවශ්‍ය නැහැ.