බර සාමාන්‍ය නම් PCOS තත්වය නැති වෙලාද?
If the BMI is normal, does that mean PCOS has gone?
Dr mn auruddaka indan babek balaporoththuwen inne. Dctr kiwwa mata PCOS thiyenwa kiyala. Dn mage BMI agaya 22.5 y. A kiynne PCOS throwaway dan naha kiyana 1da dctr. Pahadili Karanna.
මහත අඩු අයටත් මෙම තත්වය තිබෙන්න පුළුවන්. වෛද්‍ය වරයා හමුවී නැවත ස්කෑන් පරීක්ෂණයක් කර ගන්න
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
PCOS ඇතිව ඔසප් වීම නවතින්නේ නැත්නම් කරන්නේ මොකද්ද?PCOS with bleeding that will not stop — what can be done?
ඩිම්බ කෝෂවල පොඩි දිය බුබුලු තියෙන එක ගැබ් ගන්න බාධාද?Are small fluid bubbles in the ovaries a barrier to conceiving?
අක්‍රමවත් ඔසප් හා මුහුණේ රෝම වැඩීම සුව කරන්න පුළුවන්ද?Can irregular periods with facial hair be cured?
PCOS තියෙද්දී ආයෙත් ඔසප් නැවතුණොත් කරන්නේ කොහොමද?Periods stopped again with PCOS — what should be done?