Skip to main content
ප්‍රශ්නය

මාස ගණනකට වරක් ඔසප් වෙනවා නම් කුමක් කරන්නද?

What to do when periods come only every few months?

Docter mata periods maasaganan pawwela thamai enneh .mama un merried.mata january period awe aaye may thamai awe pleas ekata monadha karanda one kiyala kiyanna

අසන ලද්දේ: Re*** · වයස 20

වෛද්‍ය වරයෙකු හමු වී පරීක්ෂා කරවා ගන්න. මෙයට විශේෂ හේතුවක් නැති නම් සහ මාස තුනකට පමණ වරක් ඔසප්වීම සිදුවේනම් ප්‍රතිකාර අවශ්‍ය නැහැ.