ගර්භණී කාලයේ ශුක්රාණු ඇතුළට යාම දරුවාට හානිද?
Is ejaculating inside harmful to the baby during pregnancy?
Dr mn pregnant masa 1e husband akka akathu weddi aya babata haniyak wei kiyala sukkanu athule pita karan ne. pregnant kale sukkarnu athulema pita karanda hoda nedda ? akathuweema godak semin da kala uthu da? veet walin yoni roma ewath kireemen babata haniyak weida?
ශුක්රාණු ඇතුල් කිරීමෙන් හෝ සෙලවීමෙන් දරු ගැබට හානියක් වෙන්නේ නැහැ. රෝම ඉවත් කරන රසායනික මුල් කාලයේදී පාවිච්චි කිරීම එතරම් සුදුසු නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
ලිංගිකව එක්වීමට කැමැත්තක් නැත්නම් බබෙක් හදන්න බැරිද?Can I have a baby if I have no desire for sex?
ස්වයං වින්දනයෙන් කන්යා පටලයට හානි වෙනවද?Does masturbation damage the hymen?
එක්වීමෙන් පසු ශුක්රාණු පිටවීම ඇඟ උෂ්ණය නිසාද?Is semen coming back out after sex caused by body heat?