Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

මම් විවහා වී අවු.4තාම බබාලා නෑ..ectopic pregnancy උනා.දැන් අවු.2කට ඉහත්දී......vog dr.බලලා කිව්වා මගේ ගැබ් ගෙල තදයි කියලා....ඒකට විසදුම් තිබේද...මගෙඔසප් චක්‍රය අක්‍රමවත්...

පිළිතුර

ඔසප් වීමේදී රුධිරය පිට වෙන්නේ ගැබ් ගෙල හරහා. එලෙස රුධිර වහනයට ප්‍රමානවත් තරම් ගැබ් ගෙල ඇරී පවතීනම් එය ශුක්‍රාණු ගර්භාෂය තුලට ඇතුල් වීමට ප්‍රමාණවත්. ඔසප් චක්‍රය අක්‍රමවත් වීම මාසිකව ඩිමබ මෝචනය නොවීම නිසා සිදු වෙන්න පුළුවන්. වෛද්‍ය වරයෙක් හමුවී මෙයට ප්‍රතිකාර ලබ…

La*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Dr. mata piliwelata mensas hadenne naa doctor kenekgen behet gattahama NORGEST bunna daws 12 k us karanna kiyala eta passe dina 21n T.S.H PROLACTIN test karagen enne kiuwa.dan norg…

පිළිතුර

මෙම ඖෂධය උපත් පාලන ඖෂධයක් නොවෙයි. එම නිසා ගැබ් ගැනීමේ හැකියාවක් තිබෙනව.

Sh*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

doctor mama badala aurudu 2k wenawa thama babek naha....mta menses unama godak bade kakkuma enawa menses akkramawath......pilithurak laba denna

පිළිතුර

මෙයට හේතුව සොයා බැලීමට ඔබව පරීක්ෂා කල යුතුයි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබාගන්න.

Sa*** · වයස 21
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mama pregnet wala dan 25 week ewarai... Mata katharagama wadi na yanna hithan ennawa dura giyata problem1 nadda....

පිළිතුර

නැහැ. මේ කාලයේ දුර ගමනක් යෑමේ ගැටළුවක් නැහැ.

Ni*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

doctor mage palaweni baba lebune mata සිසේරියන් සැත්කමකින්.doctor mata newatha daruwekwa normal widiyata bihi karanna berida..mage deweni babath සිසේරියන් සැත්කමකින් bihi karanna s…

පිළිතුර

නැහැ. නැවත සාමාන්‍ය දරු ප්‍රසූතියකට යෑමේ හැකියාව තිබෙනව. නමුත් හදිසියේ ශල්‍යකර්මයක් අවශ්‍ය වීමේ හැකියාව සාමාන්‍ය මවකට වඩා වැඩියි.

Ac*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

Dr. Mam marry karala me weddi 1.5year wenawa.marry karata passe palaweni month eke inda mata periods weddi kalin nothibuna loku pain ekak awa pita pita 3month awa.3rd month eke pai…

පිළිතුර

ඔබ කොළඹ ආසන්නයේ නම් පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ බදාදා දිනවල ඇති මදසරුබව පිළිබඳ සායනයට පැමිණ උපදෙස් ලබා ගන්න. නැතිනම් ලඟම මූලික රෝහලේ නාරිවේද සායනයට සහභාගීවී උපදෙස් ලබා ගන්න. වේදනාවට හේතුව සොයා බැලීමට ලැපරොස්කොපි ශල්‍යකර්මයක් අවශ්‍යදැයි ඔබව පරීක්ෂා කිරීමෙන් අනතුරුව…

Ma*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

Mage dimba moranner kiyala docter kiwwa.e nisa july 17 menses unata passe serophane 20k ganna kiwwa.Dawas 12kta passe scan karala.ita passe 14dawase injection 1k dunna. mage dakunu…

පිළිතුර

Serophene (Clomiphene citrate) tablets 20ක් කියන්නේ අධික මාත්‍රාවක්. සමහර විට මෙම ඖෂධ වල අතුරු ආබාධ ඇතිවෙන්න පුළුවන්. ඔබට ඖෂධ නියම කර වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.

Th*** · වයස 36
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.mensus haduna palaweni dawase sansargayen pregnent wenna puluwanda.

පිළිතුර

සාමාන්‍ය ඔසප් වීමක් නම් ගැබ් ගැනීමට හැකියාවක් නැහැ. නමුත් සමහර විට ඔසප් චක්‍රයේ වෙනත් දවසක රුධිර වහනය වන අවස්තා තිබෙනව. එය ඔසප් වීමක් ලෙස වරදවා හඳුනා ගත හොත් එවැනි අවස්තාවක ගැබ් ගැනීමට හැකියි.

Ma*** · වයස 25
පිළිතුර කියවන්න