Norgest පෙති බොද්දි ගැබ් ගන්න පුළුවන්ද?
Can you get pregnant while taking Norgest tablets?
Dr. mata piliwelata mensas hadenne naa doctor kenekgen behet gattahama NORGEST bunna daws 12 k us karanna kiyala eta passe dina 21n T.S.H PROLACTIN test karagen enne kiuwa.dan norgest behet us karana athare ekathu veemak unata pegnat weida
මෙම ඖෂධය උපත් පාලන ඖෂධයක් නොවෙයි. එම නිසා ගැබ් ගැනීමේ හැකියාවක් තිබෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
බබා ලැබී මාසයකින් ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant a month after giving birth?
Diane 35 පෙති ගන්නකොට ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant while taking Diane 35?
LRT සැත්කමෙන් පස්සෙත් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy still happen after tubal ligation?
උපත් පාලන පෙති ගන්න කෙනෙකුට සරු කාලයක් තියෙනවද?Is there a fertile period while taking contraceptive pills?