Skip to main content
ප්‍රශ්නය

අක්‍රමවත් වේදනාකාරී ඔසප් වීම ගැබ් ගැනීමට බලපානවද?

Do painful, irregular periods affect conceiving?

doctor mama badala aurudu 2k wenawa thama babek naha....mta menses unama godak bade kakkuma enawa menses akkramawath......pilithurak laba denna

අසන ලද්දේ: Sa*** · වයස 21

මෙයට හේතුව සොයා බැලීමට ඔබව පරීක්ෂා කල යුතුයි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබාගන්න.