Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Mage dimba moranner kiyala docter kiwwa.e nisa july 17 menses unata passe serophane 20k ganna kiwwa.Dawas 12kta passe scan karala.ita passe 14dawase injection 1k dunna. mage dakunu patten bada hariyata ridenna gattha.dan ridenne. Eth mata muthra devillak,wagema wasikili yannath amarui.bada velila wage.ugurata tel wage anawa.agata pana ne.kakul 2ma kenda peralenawa. Mehema venne ai.plz docter pilithurak denna.

අසන ලද්දේ: Th*** · වයස 36 · 671 views

පිළිතුර

Serophene (Clomiphene citrate) tablets 20ක් කියන්නේ අධික මාත්‍රාවක්. සමහර විට මෙම ඖෂධ වල අතුරු ආබාධ ඇතිවෙන්න පුළුවන්. ඔබට ඖෂධ නියම කර වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.