Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

ගැබ් ගෙල තදයි කියනවා නම් ඊට විසඳුමක් තියෙනවද?

Is there a solution if the cervix is said to be tight?

මම් විවහා වී අවු.4තාම බබාලා නෑ..ectopic pregnancy උනා.දැන් අවු.2කට ඉහත්දී......vog dr.බලලා කිව්වා මගේ ගැබ් ගෙල තදයි කියලා....ඒකට විසදුම් තිබේද...මගෙඔසප් චක්‍රය අක්‍රමවත්...

අසන ලද්දේ: La*** · වයස 28 · 486 views

පිළිතුර

ඔසප් වීමේදී රුධිරය පිට වෙන්නේ ගැබ් ගෙල හරහා. එලෙස රුධිර වහනයට ප්‍රමානවත් තරම් ගැබ් ගෙල ඇරී පවතීනම් එය ශුක්‍රාණු ගර්භාෂය තුලට ඇතුල් වීමට ප්‍රමාණවත්. ඔසප් චක්‍රය අක්‍රමවත් වීම මාසිකව ඩිමබ මෝචනය නොවීම නිසා සිදු වෙන්න පුළුවන්. වෛද්‍ය වරයෙක් හමුවී මෙයට ප්‍රතිකාර ලබා ගන්න.