ගැබිනි කාලේ දුර ගමනක් යන එක ප්රශ්නයක්ද?
Is a long journey a problem during pregnancy?
Doctor mama pregnet wala dan 25 week ewarai... Mata katharagama wadi na yanna hithan ennawa dura giyata problem1 nadda....
නැහැ. මේ කාලයේ දුර ගමනක් යෑමේ ගැටළුවක් නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?