VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Sir.. mama sathi 28ka gebini kanthavak..mata diyavediya avadanamak thiyenava kiyala VOG doctor ahara palanaya karanna kiuwa..mama dan masayak thisse ahara palanaya karanava.. seeni…
ඔබගේ රුධිර සීනි මට්ටම අනුවයි මෙය තීරණය කල හැකි වෙන්නේ. රුධිර සීනි මට්ටම දැනටමත් වැඩි නම් තවදුරටත් සීනි ආහාරයට ගැනීම අහිතකරයි.
Doctor mge babata sathi 10y.lingikawa ekatu wimedi ena kiri pata diyaraya wage deyak mta pitawenawa.nitarama nm na.wena kesimak ho durgangayak nahe.meya samanyada...
මෙවැනි ලක්ෂණයක් කලින් තිබුනේ නැතිනම් මෙය දිලීර ආසාදන තත්වයක් විය හැකියි. වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
Doctor,sansargaye yedi sathi 2k gos athi nam ewita gabak hata gena thibiya hakida?ese wiwahoth eya walaka gatha kahida?(sathi 2k gos atha)haki nam e keseda? Please help me doctor.t…
සංසර්ගයෙන් සති දෙකකට පසුව කිසිම හදිසි උපත් පාලන ක්රමයකින් ගැබ් ගැනීම වලක්වා ගන්න බැහැ. දැනට ගැබ් ගෙන ඇතිනම් ගබ්සාවක් කිරීමට ලංකාවේ නීතිය අනුව ඉඩකඩ නැහැ.
doctor masen mase scan krana eka babata hoda nadda... Sathi 8di scan klata passe dan sathi 12k wenawa thama scan kle na.
ස්කෑන් පරීක්ෂාව දරුගැබට හානිකර වෙන්නේ නැහැ. නමුත් නිතර නිතර ස්කෑන් කිරීම අවශ්ය නැහැ. සංකූලතාවයක් නැතිනම් ගර්භණී සමය තුල ස්කෑන් පරීක්ෂණ 3ක් හෝ 4ක් කිරීම ප්රමාණවත්
Doctor, i had a operation for ectopic pregnancy (it was my first baby) and removed my right side fallopian tube in month of May.so how long should i stay to ready for another pregn…
There is no medical reason to postpone your next pregnancy. If you are mentally ready for another pregnancy you can try to conceive now.Exercise and weight loss will help you to conceive.
Dr mage wife danata scan parikshana 2 kata sahabagi una doctor kiyanne thama thithak witharalu pennanne eth positive thathwayelu thawa sathi 2 kin enna kiyuwa nona panadol bonawa r…
Parcetamol නියමිත මාත්රාවෙන් ගැනීම දරු ගැබට හානිකර නැහැ.
Mage 1st baby ceaser. Mage job ekata nithara ewidinna una nisa magadi amaru wey kiyala bayata vog sirta kiyala karagaththe. Den babata masa 8. Thawa 2 years walin withara babek had…
IUD (ලූපය) ඔබට සුදුසුයි. නිසි පුහුණුවක් ලැබූ වෛද්ය වරයෙකු පිරිසිදු සායනයකදී මෙය ඇතුළු කලහොත් සංකූලතා ඇතිවීමේ ඉඩ කඩ අවමයි. එසේ නැතිනම් හෝමෝන අඩංගු කරලක් (Implant) සම යට තැන්පත් කිරීම කල හැකියි.
Babel pilisida ganna num ki parak lingikawa akwanna onade masakata
සරු කාලය තුල එක්වරක් හෝ දෙවරක් සංසර්ගයේ යෙදීම පිළිසිඳ ගැනීමකට ප්රමාණවත්. එසේ නැතිනම් සතියකට දෙවරක් හෝ තුන් වරක් සරුකාලය ගැන සැලකීමකින් තොරව ලිංගිකව එක්වීම සුදුසුයි.