මාසෙට වරක් ස්කෑන් කරන එක බබාට හොඳ නැද්ද?
Is scanning every month bad for the baby?
doctor masen mase scan krana eka babata hoda nadda...
Sathi 8di scan klata passe dan sathi 12k wenawa thama scan kle na.
ස්කෑන් පරීක්ෂාව දරුගැබට හානිකර වෙන්නේ නැහැ. නමුත් නිතර නිතර ස්කෑන් කිරීම අවශ්ය නැහැ. සංකූලතාවයක් නැතිනම් ගර්භණී සමය තුල ස්කෑන් පරීක්ෂණ 3ක් හෝ 4ක් කිරීම ප්රමාණවත්
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගැනීමක් නැතුව hCG හෝමෝනය ස්රාවය වෙනවද?Can hCG be produced when you are not pregnant?
සති ගාණට දරුවාගේ බර අඩු නම් කරන්න ඕන මොකක්ද?The baby's weight is low for the weeks — what should be done?
දරුවාගේ හෘද ස්පන්දනය 171ක් නම් සාමාන්යද?Is a baby's heart rate of 171 bpm normal?
සති තුනකදී ස්කෑන් එකකින් ගැබ්ද කියා දැනගන්න පුළුවන්ද?Can a scan at three weeks show whether you are pregnant?