Skip to main content
ප්‍රශ්නය

ගැබිනි කාලයේ සංසර්ගයේදී කිරි පාට ශ්‍රාවයක් එන එක සාමාන්‍යද?

Is a milky discharge during sex in pregnancy normal?

Doctor mge babata sathi 10y.lingikawa ekatu wimedi ena kiri pata diyaraya wage deyak mta pitawenawa.nitarama nm na.wena kesimak ho durgangayak nahe.meya samanyada...

අසන ලද්දේ: Pr*** · වයස 25

මෙවැනි ලක්ෂණයක් කලින් තිබුනේ නැතිනම් මෙය දිලීර ආසාදන තත්වයක් විය හැකියි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.