Skip to main content
ප්‍රශ්නය

දියවැඩියා අවදානම තියෙනවා නම් සීනි මුළුමනින්ම නවත්වන්න ඕනද?

With diabetes risk in pregnancy, must sugar be avoided entirely?

Sir.. mama sathi 28ka gebini kanthavak..mata diyavediya avadanamak thiyenava kiyala VOG doctor ahara palanaya karanna kiuwa..mama dan masayak thisse ahara palanaya karanava.. seeni chuttak vath pavichchi karanne nehe..mata thiyena gataluva inda hita ho seeni sahitha aharayak geneeme ahithakara thathvayak thiyenavada.. sampoornenma seeni valin velakiya uthuda?

අසන ලද්දේ: Pa*** · වයස 28

ඔබගේ රුධිර සීනි මට්ටම අනුවයි මෙය තීරණය කල හැකි වෙන්නේ. රුධිර සීනි මට්ටම දැනටමත් වැඩි නම් තවදුරටත් සීනි ආහාරයට ගැනීම අහිතකරයි.