සංසර්ගයෙන් සති 2කට පසු ගැබ් ගැනීම වළක්වන්න පුළුවන්ද?
Can pregnancy be prevented two weeks after sex?
Doctor,sansargaye yedi sathi 2k gos athi nam ewita gabak hata gena thibiya hakida?ese wiwahoth eya walaka gatha kahida?(sathi 2k gos atha)haki nam e keseda? Please help me doctor.thank you.
සංසර්ගයෙන් සති දෙකකට පසුව කිසිම හදිසි උපත් පාලන ක්‍රමයකින් ගැබ් ගැනීම වලක්වා ගන්න බැහැ. දැනට ගැබ් ගෙන ඇතිනම් ගබ්සාවක් කිරීමට ලංකාවේ නීතිය අනුව ඉඩකඩ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
Postinor නිතර ගැනීමෙන් ඔසප් වීම නවතිනවද?Can repeated Postinor use stop periods?
ඔසප් පමා නම් ගැබ් ගැනීමක් දැන් වළක්වන්න පුළුවන්ද?Period late after sex — can a pregnancy still be stopped?
ගැබ් ගැනීමක් වළක්වන්න හදිසි ක්රමයක් තියෙනවද?Is there an emergency way to prevent a pregnancy?