Skip to main content
ප්‍රශ්නය

ගැබ් ගන්න මාසෙකට කී වතාවක් එක්වෙන්න ඕනද?

How many times a month is needed to conceive?

Babel pilisida ganna num ki parak lingikawa akwanna onade masakata

අසන ලද්දේ: Ku*** · වයස 30

සරු කාලය තුල එක්වරක් හෝ දෙවරක් සංසර්ගයේ යෙදීම පිළිසිඳ ගැනීමකට ප්‍රමාණවත්. එසේ නැතිනම් සතියකට දෙවරක් හෝ තුන් වරක් සරුකාලය ගැන සැලකීමකින් තොරව ලිංගිකව එක්වීම සුදුසුයි.