ගැබිනි කාලයේ Panadol බීම දරුගැබට හානිද?
Is taking Panadol harmful to the baby in pregnancy?
Dr mage wife danata scan parikshana 2 kata sahabagi una doctor kiyanne thama thithak witharalu pennanne eth positive thathwayelu thawa sathi 2 kin enna kiyuwa nona panadol bonawa rata kakul kakkumai kiyala daruwek nam balapamak weida
Parcetamol නියමිත මාත්‍රාවෙන් ගැනීම දරු ගැබට හානිකර නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ප්‍රොජෙස්ටරෝන් එන්නත සහ පෙති අතර වෙනසක් තියෙනවද?Is there a difference between progesterone injections and tablets?
ගැබිනි කාලයේ පණු බෙහෙත් ගන්න පුළුවන්ද?Can deworming tablets be taken during pregnancy?
ගැබ් ගන්න බැරි වුණත් ෆෝලික් ඇසිඩ් දිගටම ගන්න ඕනද?Should folic acid be continued while still trying to conceive?
දරුවෙක් හදන්න කලින් ෆෝලික් ඇසිඩ් ගන්න ඕනද?Should folic acid be taken before trying for a baby?