Skip to main content
ප්‍රශ්නය

අවුරුදු 2කට හොඳම උපත් පාලන ක්‍රමය මොකක්ද?

Which birth control is best for a two-year gap?

Mage 1st baby ceaser. Mage job ekata nithara ewidinna una nisa magadi amaru wey kiyala bayata vog sirta kiyala karagaththe. Den babata masa 8. Thawa 2 years walin withara babek hadanna nam hoda birth control eka mokakda? Loop eka danna kiyala midwife kiyanawa. Mama ekata bayay. Injection eka 2 parak gaththa. Mage bara 65kg nisa eka digatama gahanna epalu. Thanks doctor.

අසන ලද්දේ: Ni*** · වයස 28

IUD (ලූපය) ඔබට සුදුසුයි. නිසි පුහුණුවක් ලැබූ වෛද්‍ය වරයෙකු පිරිසිදු සායනයකදී මෙය ඇතුළු කලහොත් සංකූලතා ඇතිවීමේ ඉඩ කඩ අවමයි. එසේ නැතිනම් හෝමෝන අඩංගු කරලක් (Implant) සම යට තැන්පත් කිරීම කල හැකියි.