VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Doctor , Kalalayak masayak kalgihinnam kalalaya natikaranna behet tiyanawada, a wage nam monada
ඔව්. නමුත් ලංකාවේ නීතිය අනුව ගබ්සාව නීති විරෝධීයි. එම නිසා එම ඖෂධ භාවිතා කල නොහැකියි.
Doctor, mn viwahawela sathi 2e. husband godak sathutu wena kramayak nisa godak welawata mata sukkanu gilinda sidda wenawa. sukkanu gilina 1 nisa athuru arbada athi weida?
නැහැ. එමගින් ඔබට අතුරු ආබාධයක් ඇති වෙන්නේ නැහැ.
Dr.මට උදෑසන කිවිසුම් යාම ෙසෙොටු දියර ගැලීම,දහවල් හිසරදය වෙගෙේ පීනස ෙරෙොෝග ලකෂන තිෙයෙනවා.ෙමෙය ගර්භනී කාලෙයෙේදී ගැටළුවක් ෙවෙයිද?කිවිසුම් යාෙමෙේදී ඇඟම ගැස්සීමට ලක්වන නිසා.
නැහැ. මෙයට අවශ්ය නම් වෛද්ය උපදෙස් මත ප්රතිකාර ලබා ගත හැකියි. දරුවාට හානිකර නොවන ඖෂධ වර්ග තිබෙනව.
dr.man sathi 19 gebiniyak.Lee machine wla sadaya ude Sita haws wenakm esima Babata getaluwkda.
සාමාන්ය පරිසරයේ ශබ්ද දරුවාට හානිකර වෙන්නේ නැහැ. ඉතාමත් ඝෝෂාකාරී වට පිටාවක සිටීම ඔබගේ මානසික තත්වයට බලපෑමක් විය හැකි නිසා ඉන් ඉවත් වීම සුදුසුයි.
Sir vog sir wa meet unama dina 5 k bila dina 10 kin anna tablets dunna. Ita passe dina 11kin ultrasound aka gaththama dimba morala thiyenne 16 point ganay kiuwa. Me pramanayen babe…
මෙය තව දින කිහිපයක්තුල විශාල වී සාමාන්ය ලෙස ඩිමබයක් පිටවීමට හෝ හැකිලී යාමට ඉඩ තිබෙනව. නැවත ස්කෑන් පරීක්ෂාකර අවශ්යනම් එය දැන ගත හැකියි. සාමාන්ය ලෙස මෙය වර්ධනයවී ඩිමබයක් පිට වුව හොත් දරු පිළිසඳ ගැනීමකට හැකියාව තිබෙනව. එසේ නැති නම් නැවත ඔසප් වීමෙන් අනතුරුව ඖෂධ…
Doctor mama 16 week gabiniyak mage baba thama dagalanawa mata danune na. 3week waladi wage mata bindu deka thunak wage blead wuna eka mage daruwata haniyakda daruwage adupaduwak we…
සමහර විට සති 20ක් පමණ වන තෙක් දරුවාගේ චලනය ඔබට නොතේරෙන්න පුළුවන්. එය සාමාන්ය තත්වයක්. මුල් මාස තුන තුල ඇතිවන සුළු රුධිර වහනයන් ඉතා සුලබයි. එය සම්පූර්ණයෙන්ම නතර වූයේ නම් ඉන් දරු ගැබට හානියක් වෙන්නේ නැහැ.
Mama marry karala awruddhu 3 .mata s.prolactin 1800mu/l .m r i scan akak karala baluwa oluwa .oluwa wam pathta gadiyak tiyanwa kiwwa..awruddu 2 yanakan babala adanna apa kiwwa .mam…
Prolactinoma නම් ගෙඩි ගර්භණී කාලයේ විශාල වෙන නිසා එමගින් අවට ග්රන්ථි සහ ස්නායු තෙරපීමකට ලක්වී අතුරු ආබාධ ඇතිවිය හැකියි. එම නිසා මෙම ගෙඩිය හැකිලෙන තෙක් ගැබ් නොගන්නා ලෙස ඔබේ වෛද්ය වරු උපදෙස් දෙන්න ඇති. වෛද්ය උපදෙස් අනුව ක්රියා කරන්න.
mama viwaha wela aurudu 1k wenawa.mata thama babalane mata p c o d thiyenawa .me nisa mata babek balaporoththu viya nohekida
PCOD තත්වය නිසා සාමාන්ය ලෙස ඩිමබ කෝෂවල ඩිම්බ මේරීම සිදු නොවෙන්න පුළුවන්. මේ සඳහා ප්රතිකාර තිබෙනව. නාරිවේද විශේෂඥ වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.