Skip to main content
ප්‍රශ්නය

මාසයක කලලයක් නැති කරන්න බෙහෙත් තියෙනවද?

Are there tablets to end a one-month pregnancy?

Doctor ,
Kalalayak masayak kalgihinnam kalalaya natikaranna behet tiyanawada, a wage nam monada

අසන ලද්දේ: නි*** · වයස 23

ඔව්. නමුත් ලංකාවේ නීතිය අනුව ගබ්සාව නීති විරෝධීයි. එම නිසා එම ඖෂධ භාවිතා කල නොහැකියි.