ගර්භණී කාලයේ පීනස හැදීම දරුගැබට ගැටලුවක්ද?
Is hay fever a problem during pregnancy?
Dr.මට උදෑසන කිවිසුම් යාම ෙසෙොටු දියර ගැලීම,දහවල් හිසරදය වෙගෙේ පීනස ෙරෙොෝග ලකෂන තිෙයෙනවා.ෙමෙය ගර්භනී කාලෙයෙේදී ගැටළුවක් ෙවෙයිද?කිවිසුම් යාෙමෙේදී ඇඟම ගැස්සීමට ලක්වන නිසා.
නැහැ. මෙයට අවශ්‍ය නම් වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර ලබා ගත හැකියි. දරුවාට හානිකර නොවන ඖෂධ වර්ග තිබෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?