Skip to main content
ප්‍රශ්නය

ප්‍රොලැක්ටිනෝමා තියෙද්දී ගැබ් ගන්න බලා ඉන්න කියන්නේ ඇයි?

Why delay pregnancy when there is a prolactin tumour?

Mama marry karala awruddhu 3 .mata s.prolactin 1800mu/l .m r i scan akak karala baluwa oluwa .oluwa wam pathta gadiyak tiyanwa kiwwa..awruddu 2 yanakan babala adanna apa kiwwa .mama dan oluwa gadiyata beath bonawa cabergoline 0.5 week akata 1 tablet ... mata danaganna ona me leda barapathalaida..ai awruddu 2 babala adanna apa kiwwa kiyala doctor

අසන ලද්දේ: da*** · වයස 22

Prolactinoma නම් ගෙඩි ගර්භණී කාලයේ විශාල වෙන නිසා එමගින් අවට ග්‍රන්ථි සහ ස්නායු තෙරපීමකට ලක්වී අතුරු ආබාධ ඇතිවිය හැකියි. එම නිසා මෙම ගෙඩිය හැකිලෙන තෙක් ගැබ් නොගන්නා ලෙස ඔබේ වෛද්‍ය වරු උපදෙස් දෙන්න ඇති. වෛද්‍ය උපදෙස් අනුව ක්‍රියා කරන්න.