ඩිම්බය මිලිමීටර් 16ක් නම් ගැබ් ගන්න බැරිද?
Can you conceive if the follicle is only 16 mm?
Sir vog sir wa meet unama dina 5 k bila dina 10 kin anna tablets dunna. Ita passe dina 11kin ultrasound aka gaththama dimba morala thiyenne 16 point ganay kiuwa. Me pramanayen babekta try karanna berida. Ita passe mokada karanna thiyenne.
මෙය තව දින කිහිපයක්තුල විශාල වී සාමාන්‍ය ලෙස ඩිමබයක් පිටවීමට හෝ හැකිලී යාමට ඉඩ තිබෙනව. නැවත ස්කෑන් පරීක්ෂාකර අවශ්‍යනම් එය දැන ගත හැකියි. සාමාන්‍ය ලෙස මෙය වර්ධනයවී ඩිමබයක් පිට වුව හොත් දරු පිළිසඳ ගැනීමකට හැකියාව තිබෙනව. එසේ නැති නම් නැවත ඔසප් වීමෙන් අනතුරුව ඖෂධ ලබා ගෙන ස්කෑන් පරීක්ෂාවකට ලක් වෙන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?