Skip to main content
ප්‍රශ්නය

ශුක්‍රාණු ගිලීමෙන් අතුරු ආබාධ ඇති වෙනවද?

Does swallowing semen cause any side effects?

Doctor, mn viwahawela sathi 2e. husband godak sathutu wena kramayak nisa godak welawata mata sukkanu gilinda sidda wenawa. sukkanu gilina 1 nisa athuru arbada athi weida?

අසන ලද්දේ: An*** · වයස 26

නැහැ. එමගින් ඔබට අතුරු ආබාධයක් ඇති වෙන්නේ නැහැ.