Skip to main content
ප්‍රශ්නය

මුල් කාලේ ලේ බිංදු කීපයක් ගියොත් දරුවාට හානිද?

Can a few drops of early bleeding harm the baby?

Doctor mama 16 week gabiniyak mage baba thama dagalanawa mata danune na. 3week waladi wage mata bindu deka thunak wage blead wuna eka mage daruwata haniyakda daruwage adupaduwak wewida

අසන ලද්දේ: Mo*** · වයස 29

සමහර විට සති 20ක් පමණ වන තෙක් දරුවාගේ චලනය ඔබට නොතේරෙන්න පුළුවන්. එය සාමාන්‍ය තත්වයක්.

මුල් මාස තුන තුල ඇතිවන සුළු රුධිර වහනයන් ඉතා සුලබයි. එය සම්පූර්ණයෙන්ම නතර වූයේ නම් ඉන් දරු ගැබට හානියක් වෙන්නේ නැහැ.