ගැබිනි කාලයේ දවස පුරා යන්ත්‍ර ශබ්දය බබාට ප්‍රශ්නයක්ද?
Is all-day machine noise at work a problem for the baby?
dr.man sathi 19 gebiniyak.Lee machine wla sadaya ude Sita haws wenakm esima Babata getaluwkda.
සාමාන්‍ය පරිසරයේ ශබ්ද දරුවාට හානිකර වෙන්නේ නැහැ. ඉතාමත් ඝෝෂාකාරී වට පිටාවක සිටීම ඔබගේ මානසික තත්වයට බලපෑමක් විය හැකි නිසා ඉන් ඉවත් වීම සුදුසුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්‍රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?