PCOD තියෙන කෙනෙකුට දරුවෙක් බලාපොරොත්තු වෙන්න බැරිද?
With PCOD, can you not hope for a baby?
mama viwaha wela aurudu 1k wenawa.mata thama babalane mata p c o d thiyenawa .me nisa mata babek balaporoththu viya nohekida
PCOD තත්වය නිසා සාමාන්‍ය ලෙස ඩිමබ කෝෂවල ඩිම්බ මේරීම සිදු නොවෙන්න පුළුවන්. මේ සඳහා ප්‍රතිකාර තිබෙනව. නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
PCOS ඇතිව ඔසප් වීම නවතින්නේ නැත්නම් කරන්නේ මොකද්ද?PCOS with bleeding that will not stop — what can be done?
ඩිම්බ කෝෂවල පොඩි දිය බුබුලු තියෙන එක ගැබ් ගන්න බාධාද?Are small fluid bubbles in the ovaries a barrier to conceiving?
අක්‍රමවත් ඔසප් හා මුහුණේ රෝම වැඩීම සුව කරන්න පුළුවන්ද?Can irregular periods with facial hair be cured?
PCOS තියෙද්දී ආයෙත් ඔසප් නැවතුණොත් කරන්නේ කොහොමද?Periods stopped again with PCOS — what should be done?