පළමු බබා සිසේරියන් නම් දෙවැනි එකත් සිසේරියන් වෙන්නම ඕනද?
If the first baby was a caesarean, must the second be too?
doctor mage palaweni baba lebune mata සිසේරියන් සැත්කමකින්.doctor mata newatha daruwekwa normal widiyata bihi karanna berida..mage deweni babath සිසේරියන් සැත්කමකින් bihi karanna sidda wenawada
නැහැ. නැවත සාමාන්‍ය දරු ප්‍රසූතියකට යෑමේ හැකියාව තිබෙනව. නමුත් හදිසියේ ශල්‍යකර්මයක් අවශ්‍ය වීමේ හැකියාව සාමාන්‍ය මවකට වඩා වැඩියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සීසර් එකකින් ඉක්මනට ගැබ් ගත් බර වැඩි මවක් බර අඩු කළ යුතුද?Pregnant soon after a caesarean and overweight — lose weight?
සිසේරියන් සැත්කමෙන් දරුවන් කී දෙනෙක් ලබා ගන්න පුළුවන්ද?How many babies can you have by caesarean section?
සීසර් එකකින් මාස 9කින් නැවත ගැබ් ගැනීම ප්‍රශ්නයක්ද?Is it a problem to conceive nine months after a caesarean?
සීසර් සැත්කමකින් අවුරුද්දකට පස්සේ ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant a year after a caesarean?