ප්රොෆර්ටිල් පෙතිවලින් වමනය සහ හිසරදය එනවද?
Do ovulation tablets cause vomiting and headache?
Dr,mage 1st pregnancy eka 7w walin miscarriage una.dan 6m wenawa wela.ayeth pregnant nouna nisa vog sir kenekta pennuwa.saru beeja athi nowena problem ekak thiyenawa kiyala profatil tab eka dunna 5d beela day10 scan ekakta enna kiyala .eeta passe mokada karanne dr.mata me asaneepaya gana wistharayak kiyanna.ea tab eka biwama wamane hisaradaya ati wenawada?
ඔව්. මේ ඖෂධයේ අතුරු ආබාධ තිබෙනව. සාමාන්ය විදියට ඩමිබ මේරීම සිදුවෙන්නෙ නැති විටයි මේ ඖෂධය දෙන්නෙ. ඉන් පසු ඖෂධයේ ක්රියාකරිත්වය ස්කෑන් පරීක්ෂණයක් මගින් දැන ගත හැකියි. වෛද්ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?