Skip to main content
ප්‍රශ්නය

ස්කෑන් එකේ පෙනුණු ඩිම්බය ඊළඟ ස්කෑන් එකේ නොපෙනෙන්නේ ඇයි?

Why is the egg seen on one scan gone on the next?

Dr. Follistim tablet eka ara gena dawas 9-11athara scan kala 11 dawasedi 1.5ka biththarayak thibuna Nisa Dina 3kata Pasu nawatha scan kala namuth ema scan ekedii ema biththaraya pennawath na Mata Dr metformin use k aranna Kiuwa ekathth mama gannawa Kassa aththi una hinda anti bio gaththa ehema wenna eka hethuwakda? Pahadili kirimak karanna sr

අසන ලද්දේ: Di*** · වයස 28

බොහෝ විට එම ඩිම්බය සාමාන්‍ය ලෙස පිට වීම නිසා මෙය වෙන්න පුළුවන්. මෙය ගැන කලබල විය යුතු නැහැ. නැවත වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර ලබා ගන්න.